Headlines

    මැතිවරණයෙන් එමානුවෙල් මැක්‍රෝන්ට දැවැන්ත පසුබෑමක්

    ප්‍රංශ මහා මැතිවරණයේ පෙරමුණ ගැනීමට මරීන් ලා පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සමත්ව තිබේ.

    එහිදී ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සන්ධාන පක්ෂය දැවැන්ත පසුබෑමක් ලබා තිබීම ද විශේෂත්වයකි.

    මේ අතර දක්ෂිණාංශික පක්ෂය ලැබූ ජයග්‍රහණයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් පැරිස් අගනුවර වෙත රැස්ව සිටී.

    ඔවුන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුමක් ද හටගත්තේ තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *