Headlines

    අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙයි.

    මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩුවෙයි. 

    ඒ අනුව, අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

    අදාළ බස් ගාස්තු සංශෝධනයේ ලැයිස්තුව පහතින් දැක්වෙයි,

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *