Headlines

    ඉන්දියාවේ තවත් ඛේදවාචකයක්

    වායූ දුෂණය හේතුවෙන් සෑම වසරකම ඉන්දියාව තුළ මරණ 33,000ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ.

    “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

    ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ වාර්තාවීම් සිදුව තිබේ.

    අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම මරණ වාර්තා වී ඇති බව සඳහන්ය.

    ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන් ඉක්මවා ගොස් ඇති බව ද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *