Headlines

    පාරින්ද රණසිංහ ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

    නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

    අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතාව පත්කළේය.  

    පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *