Headlines

    යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

    2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.

    ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

    ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *