ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනූව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රූට් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 872ක් ලබා ගනිමිනි.
දෙවැනි ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසුවෙයි. ඒ ලකුණු 859ක් සමගිනි.