Headlines

    ප්‍රදේශ කීපයක හුදකලා තත්ත්වය ඉවතට- මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා වෙයි

    අද (05) උදෑසන 10 සිට මාතලේ පොස්ලේන්, ඉසුරු මාවත හා එක්සත් ජනපදය යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව කෙවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය.

    තවද අද (05) උදෑසන සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බොන්දුපිටිය 727 ග්‍රාම නිළදාරී වසම හුදකලා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *