Headlines

    හකීම්ගේ සහාය සජිත්ට 

    මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය ඊයේ (04) පැවසීය.

    කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්විය. 

    එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ “සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,” යනුවෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *