Headlines

    සඳුදා සිට මිල අඩු වන භාණ්ඩ – අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු වේ.

    එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,

    භාණ්ඩයතිබූ මිලනව මිල
    රතු කැකුළු 1Kgරුපියල් 106රුපියල් 93
    සුදු කැකුළු 1Kgරුපියල් 105රුපියල් 93
    සුදු නාඩු 1Kgරුපියල් 109රුපියල් 96
    සම්බා 1Kgරුපියල් 120රුපියල් 99
    කීරි සම්බා 1Kgරුපියල් 140රුපියල් 125
    තිරිඟු පිටිරුපියල් 105රුපියල් 84
    සුදු සීනි 1Kgරුපියල් 110රුපියල් 99
    දුඹුරු සීනි 1Kgරුපියල් 140රුපියල් 125
    තේ කොළ 100gරුපියල් 130රුපියල් 95
    රතු පරිප්පු (Australia) 1kgරුපියල් 188රුපියල් 165
    ලොකු ළූණු ඉන්දියන් 1kgරුපියල් 140රුපියල් 120
    අර්තාපල් දේශීය 1kgරුපියල් (216 – 220)රුපියල් 180
    අර්තාපල් (Pakistan) 1kgරුපියල් 190රුපියල් 140
    කඩළ 1kgරුපියල් 225රුපියල් 175
    වියළි මිරිස් 1kgරුපියල් 550රුපියල් 495
    ටින් මාලු දේශීය 425gරුපියල් 240රුපියල් 220
    ටින් මාලු ආනයනික 425gරුපියල් 280රුපියල් 265
    හාල්මැස්සන් තායි 1kgරුපියල් 700රුපියල් 545
    කුකුල් මස් සම සහිත 1Kgරුපියල් 430රුපියල් 400
    ලුණුකැට 1kgරුපියල් 55රුපියල් 43
    කිරි පිටි 400gරුපියල් 380රුපියල් 355
    සෝයා තෙල් 500mlරුපියල් 470රුපියල් 310
    රෙදි සෝදන සබන් (BCC) 115gරුපියල් 53රුපියල් 43
    රෙදි සෝදන සබන් 650gරුපියල් 325රුපියල් 260
    සුවඳ සබන් 100gරුපියල් 63රුපියල් 56
    දෑත් සෝදන දියර 100mlරුපියල් 350රුපියල් 250
    මුඛ ආවරණ (SLS සහතික ලත්)රුපියල් 25රුපියල් 14

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *