Headlines

    වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහි වුණේ නෑ – පලනි දිගම්බරම්

    තමන් කිසිවිටකත් වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව කටයුතු නොකළ බව කම්කරු ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

    ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ මනූෂ නානායක්කාර මහතා වතු සේවක ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවය.

    හැටන් නගරයේ පැවති රැස්වීමක දී පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    වතු සේවකයින්ගේ වැටුප් වැඩීකිරීමට එරෙහිව පලනි දිගම්බරම් මහතා කටයුතු කළ බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මීට පෙර පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *