Headlines

    වංචා දූෂණ අවම කරන හැටි නාමල් පෙන්වයි

    පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

    “සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත අපිට ඒක කරන්න පුළුවන්. අද ආර්ථිකයේ බොහෝ ගනුදෙනු සිදු වන්නේ බැංකු පද්ධතියෙන් එළියේ. අපේ ආණ්ඩුවකින් ඒවා බැංකු පද්ධතිය තුළට ගන්නවා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *