Headlines

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

    මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *