Headlines

    පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

    ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *