යුක්‍රේනයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේඑම ප්‍රහාරය යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එල්ලවී තිබෙන බවය.