Headlines

    උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (03) නිකුත් කර තිබේ.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

    ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112 784 208 – 0112 784 537  – 0112 785 922 අංක අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *