Headlines

    ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *