Headlines

    ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බවය.

    දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවද ඔහු පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *