Headlines

    ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්

    අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඌරන් මෙම හඳුනා නොගත්  වයිරස රෝගයට ගොදුරු ව තිබේ.

    ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැළඳී දින දෙකක් තුළ එම සතුන් මරණයට පත්වන බවය.

    අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළ 20ක පමණ පැතිර ගොස් තිබේ.

    ගොවිපොළ හිමිකරුවන් චෝදනා පැවසුවේ මෙම රෝගය හේතුවෙන් ඌරන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, වගකිව යුතු බලධාරින් කිසිවෙක් මේ පිළිබඳව සොයා බැලීමට මෙතෙක් පැමිණ නැති බවය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *