Headlines

    වනිඳු ආබාධයකට ලක්වෙයි

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    ඒ දෙරට අතර දඹුල්ලේදී පැවති දෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *