Headlines

    කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

    ජාතික ජන බලවේගය – 788,636
    සමගි ජන බලවේගය – 208,249
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -51,020
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 34,880 
    සර්වජන බලය – 24,746

    ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්‍රි ධූර 14ක් හිමිවී ඇත.

    ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 4ක් හිමිවී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *