Headlines

    මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය – 500,596
    සමගි ජන බලවේගය – 145,939
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 50,889
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 15,762
    සර්වජන බලය – 14,540

    ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 09ක් හිමිව ඇත.

    ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *