Headlines

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය – 239,576
    සමගි ජන බලවේගය – 65,679
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624
    එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490

    ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

    ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *