Headlines

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

    නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

    ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *