Headlines

    සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කෙරේ

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *