Headlines

    හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

    නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය.

    ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

    ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ.

    එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *