Headlines

    සහල් මෙට්‍රික්ටොන් 16000ක් ගෙනත්

    සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ඊයේ (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි.

    ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වෙයි.

    රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව පැවසීය.

    පසුගිය දෙසැම්බර් 04 වනදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 16,000ක් මෙලෙස රැගෙනවිත් තිබේ.
     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *