Headlines

    සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය.

    ඊයේ පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය.

    ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *