Headlines

    සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (5) බොරැල්ල පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතව ඇත.

    ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

    සූරියප්පෙරුම මහතා පසුගිය 2වනදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යනවිට 96 වියේ පසුවිය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *