Headlines

    ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 8 වැනිදායින් නැවත ඇරඹෙයි

    මතභේදයට තුඩුදුන් මෙවර 5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *