Headlines

    ගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

    ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත.

    මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම අනතුරුව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිත අතර, ඉරිදා වන විට පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *