Headlines

    එකම ගිණුමකට බැරවෙන මාලිමාවේ මන්ත්‍රී දීමනා

    ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

    “නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි වැඩියෙන් ජනතාවට සේවය කළ හැකි අවස්ථාවක් ඉන් උදාවෙන බවත් කියා සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *