Headlines

    මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි

    කොළඹ – වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

    ඊයේ (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

    අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය.
     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *