Headlines

    සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

    වහල මස සවිකර ඇති සූර්ය පද්ධති ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *