Headlines

    බුත්තල SI ගේ සම්පූර්ණ ලියුම…

    පසුගිය දා (01) පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධව සැකකාර බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඊයේ (03) දින සියදිවි හානිකර තිබියෙදී පොලිස්සියට හමු විය.

    ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියුමක් ලියා තබා ගොස් ඇති අතර එහි සඳහන්ව ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය ඔහුගේ ඇඟේ එල්ලෙන්නට ආ බවකි.

    ඝාතනයට ලක් වූ තරැණීය “SI අංකල් ” යැයි පවසමින් තමා වෙත ලං වූ බවත් පසුව තමන් සමඟ උරන වී තම පවුලට හා ළමයින්ට බැන වැදුනු බවත් එහි සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *