Headlines

    25 වැනි IIFA සම්මාන උලෙළ

    ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබේ.

    ඒ අනුව හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට එම සිනමාපටය සමත් විය.

    මීට අමතරව හොඳන නළුවා  සම්මාන හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් ය.

    25 වැනි IIFA සම්මාන උලළේ දී ඉන්දියානු සිනමාවේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් පිරිනමන සම්මාන හිමි වුයේ චිත්‍රමට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ද වන රාකේෂ් රෝෂන් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *