Headlines

    යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් -19 එන්නත ලබා ගනී..

    යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(06) දින පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් (covishield) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇත.

    එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි වී ඇත.

    තවද ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *