Headlines

    ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

    ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ශාන් පුතා නැමැත්තාව මිලිමීටර නවය වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය මගින් අද (14) අත්අඩංගුවට ගනු ගෙන ඇත.

    එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *