Headlines

    අද ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *