හිටපු ඉන්දීය ක්‍රිකට් නායක හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තෙන්ඩුල්කාර් සඳහන් කරන්නේ සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.
තමන් සිය නිවසේදී නිරෝධායනය වන බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.