Headlines

    ITN Lockdown

    ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

    එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *