Headlines

    අවුරුදු සහන මල්ලේ බඩු ලැයිස්තුව..

    සතොස අලෙවිසල් හරහා අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම දීප ව්‍යප්තව අද (01) සිට සිදු කෙරේ.

    ඒ අනුව පහත භාණ්ඩ එම ලයිස්තුව සඳහා ඇතුලත් කර ඇත.

    පරිප්පු 1Kg
    තේ කොළ 100 g
    සෝයාමීට් පැකට් 1යි
    සුදු කැකුළු 1Kg

    රතු කැකුළු 1Kg
    ලුණු පැකට් 1යි1Kg
    පාන් පිටි 1Kg
    හාල්මැස්සො 250 g
    කෑලි මිරිස් 100 g
    නාඩු සහල් කිලෝ 1Kg

    සුදු සීනි කිලෝ 1Kg

    මුව ආවරණ 1යි

    ඒ අනුව වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *