Headlines

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අද..

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය වන පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිමේ චාරිත්‍රය අද(12) යෙදී තිබේ.

    ඒ අනුව පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය යෙදීම මැනවී යන්නයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *