Headlines

    ලබන 30 වනදා තෙක් දිවයිනේ සියලුම පාසල් ලබන වසා තැබේ..

    මෙරට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27) සඳහන් කළේය.

    මීට අමතරව දිවයිනේ සියලු පෙරපාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 වැනි දා දක්වා වසා දැමීමට රජය කර තිබේ.

    අමාත්‍යවරයා සඳහන් කළේ, එළඹෙන සති අන්තයේ සෞඛ්‍ය බලධාරින් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරු සමග සාකච්ඡා කර මැයි 03 වන දා සිට ඇරඹෙන ඉදිරි සතිය සම්බනධයෙන් අදාළ තීරණ ගන්නා බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *