දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිළධාරී වසම් 9 ක් අද (04) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ,
නුවරඑළිය දිස්ත්‍රික්කය
නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ, ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම
හැටන් පොලිස් බල ප්‍රදේශයේ, ෆෝර්ඩයස් වත්ත
කළුතර දිස්ත්‍රික්කය
දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ, බෝඹුවල ග්‍රාම නිලධාරී වසම් (728C , 728D , 728B , 728 , 728F , 728A)
කොළඹ දිස්ත්‍රික්කය
මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ , විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම
රක්වාන පොලිස් බල ප්‍රදේශයේ, පොතුපිටිය උතුර
කලවාන පොලිස් බල ප්‍රදේශයේ, හපුගොඩ ග්‍රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත පොලිස් බල ප්‍රදේශයේ, ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත
මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.
