Headlines

    දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් අද (05) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ,

    කොළඹ දිස්ත්‍රික්කය

    මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම්

    රත්නපුර දිස්ත්‍රික්කය

    ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම , උඩගම සහ නව නගරය

    පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ , සුදුගල සහ පානාමුර සහ රත්මග ග්‍රාම නිලධාරීන් වසම්

    ගම්පහ දිස්ත්‍රික්කය

    කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ, කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම

    වව්නියාව දිස්ත්‍රික්කය

    පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

    මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *