දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිළධාරී වසම් 70 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (17) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මේ අතර තවත් දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර තිබේ.










