Headlines

    පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

    හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොටසට ‍මෙලෙස ජල සැපයුම අත්හටුවන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *