Headlines

    ගෙවුණු දිනයේ මරණ 46 ක්..

    ගෙවුණු දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 46ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1178ක් දක්වා ඉහළ ගිය බවයි.

    කොවිඩ් අසාදිතව මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටී.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මෙම සියළු මරණ මැයි 16 සිට ඊයේ(22) දක්වා සිදුවූ ඒ්වා බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *