Headlines

    ‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට..

    ලෝ ප්‍රකට ‘ටාසන්’ චිත්‍රපටි මාලාවේ ‘ටාසන්’ චරිතයට ⁣පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ බිරිඳ ඇතුළු 07 දෙනකු සමග ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අමෙරිකාවේදී ටෙනසි ප්‍රාන්තයේ විලකට කඩා වැටී ඇකි බවයි.

    එහි සිටි සියළු මඟීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන් වේ.

    1989 Tarzan in manhatton කතා මාලාවෙන් සිනමාවට පිවිසෙන ඔහු 1996 දී Tarzan the epic adventures ටෙලි මාලාවෙන් ද ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *