කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්රදේශයේ දක්වා ප්රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.
ඒ අඹතලේ ජල පවිත්රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙනි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි.




